2024 අප්‍රේල් 15, ප.ව. 2:04
අලුත් අවුරුදු නැකත් සීට්ටුව වෙනස් වුණා කියලා අපි කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
හැබැයි දැන් මේ අවුරුදු කාලේ සිද්ධ වුණ සමහර වෙනස් වීම් එක්ක ඒ වෙනස ඔබට අමුතු දෙයක් නොවෙන්නත් පුළුවන්.
“සිනමා නැකත” මේ නැකත නම් ඔබට හුරුපුරුදු නැති බව අපිට විශ්වාසයි.
“සිනමා නැකත” දීලා තියෙන්නේ අප්‍රේල් 18 වනදාට.
මහත් ආන්දෝලනයට තුඩුදුන් ,අභියෝග මැද නිර්මාණය වුණු සිංහබාහු සිනමා සිත්තම රිදී තිරයේ දිග හැරෙන්නේ අප්‍රේල් 18 වනදායි.
චිත්‍රපටය මේ වෙනකොටත් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල සාර්ථක විදෙස් දර්ශන වාර පසුකර අවසන්.
ඒ අනුව අප්‍රේල් 18 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවලින් සිංහබාහු නැරඹීමට ඔබටත් ඉඩහසර සැලසෙනු ඇති.
වාර්තා වන හැටියට මෙය, සුපුරුදු ඉතිහාස කතාවෙන් මිදුණු නිර්මාණ වෑයමක්.



2026 අප්‍රේල් 17, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 17, පෙ.ව. 12:09
2026 අප්‍රේල් 17, පෙ.ව. 12:01
2026 අප්‍රේල් 16, ප.ව. 7:09
2026 අප්‍රේල් 16, ප.ව. 1:57
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26