2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:58
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් අරමුදල් සම්පාදනය කර ඉදි කරන ලද මාතර, කනංකේ ප්‍රදේශයේ බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
කොමියුනිස්ට්වාදයේ සංකේතාත්මක ලාංඡනය ප්‍රදර්ශනය කරමින් මෙම නවාතැන නිර්මාණය කර තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ මේ සඳහා උපහාසාත්මක අදහස් සහ පෝස්ට් හුවමාරු වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අපි කළ පළ කිරීම හමුවේ පාර්ශව කිසිපයක්ම සිය ප්‍රතිචාර අපි වෙත එවා තිබුණා.
කෙසේවෙතත් “මනුජය මිතුරෝ” නම් සංවිධානයක් මඟින් අප වෙත පණිවියක් යොමු කරමින් සඳහන් කළේ එය “මනුජය මිතුරෝ” එක්ව සංවිධානය තම මනුජය මිතුරෝ සංවිධානයේ හිටපු මිතුරෙකුගේ අභාවය හේතුවෙන් ඔහු සිහි වීම සඳහා සිදු කළ දෙයක් බවයි.
ඒ මෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ආධාර උපකාර සහිතව මාර/ කනංකේ සිරිපැරකුම්භා පාසලේ විදුහල්පතිවරිය විසින් ප්‍රදේශවාසීන්ට විවෘත කළ බවයි.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26