2025 දෙසැම්බර් 13, ප.ව. 4:06
ඉතා සංවේදී කතාවක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම සංවේදී වීඩියෝ පටයක් හුවමාරු වෙමින් පවතිනවා. ඒ ආදරණීය පසිදු නැමැති දරුවාගේ මව තම පුතුගේ වියෝව ද හිතේ දරන් ඔහුගේ උපාධිය ලබා ගැනීමට පැමිණි අවස්ථාවයි.
ඊයේ ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය.ඔහු ඉගෙන ගත්තේ NSBM හරිත සරසවියෙයි. ඔහු මීට ටික කාලයකට කලින් ජීවිතයෙන් සමුගන්නවා.
නමුත් ඔහුගේ ආදරණීය මව රජෙක්වන් පුතෙක් තැනූ ඒ මව තාම පුතුගේ උපාධිය නිල වශයෙන් ලබා ගැනීමට වේදිකාවට පැමිණියා. ඒ තමයි ඇය පුතුට දැක්වූ උපරිම ගෞරවය.
නවීන් පසිඳු සෙනෙවිරත්න ඔබට නිවන් සුව ලැබේවා!
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26