2023 පෙබරවාරි 08, පෙ.ව. 10:34
ගාල්ලේ දී සංචාරකයින් දෙපළක් විසින් ගෙන්වා ගත් Pickme ත්‍රිරෝද රථ රියදුරෙකුට තවත් ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් විසින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.
ඒ අනුව ගාල්ල මහජන පුස්ථකාලය ඉදිරිපිට ඇති ත්‍රීරෝද රථ ගාල අසලට මෙම Pickme ත්‍රිරෝද රථ රියදුරා පැමිණ ඇති අතර එහිදී එම ත්‍රීරෝද රථගාලේ සිටි රියදුරන් විසින් මෙලෙස තර්ජනය කිරීම සිදුකර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26