hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 12, පෙ.ව. 1:03



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.

පියුමි හංසමාලි නිතරම ඇගෙ පෙම්වතා ගැන සඳහන් කරනවා.

ඒ වගේම ඔවුන්ගේ එදිනෙදා ජීවිතේ ඔවුන් ආදරෙන් කාලය ගත කරන ආකාරය වීඩියෝ කර ඇගෙ ඉන්ස්ටර්ග්‍රෑම්හී ස්ටෝරීස් ලෙස පළ කරනවා.

මෙන්න මේ සටහන නිසයි අපි එහෙම කියන්නේ.

“මගේ මහත්තයා නෑ. එයාට මීටින්ස්. මම ටැක්සි එකක් දාගෙන සැලුන් යනවා. දැන් නම් වෙන මහත්තයෙක් හොයාගන්න කාලේ හරි. රස්සාවක් නොකරන නිකමෙන් නැද්ද ටික්ටොක් කුමාරයෙක් වගේ? මොකද මම ඒ අයට හරිම ආසයි. නොදකින් රස්සාවක් නොකට ටික්ටොක් කරන පිරිමි….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: