2023 ජූනි 11, පෙ.ව. 12:24
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
ඒ වගේම ඇය සිදුකරන සමාජ සත්කාර නිසාත් විටින් විට ඇය ගැන බොහෝ දෙනෙක් ආදරණීය සටහන් මුහුණු පොතේ පළ කරනවා.
හංසමාලි පසුගිය දිනවල ඩුබායි රාජ්‍යයේ සංචාරයකට එක් වෙලා හිටියානේ.
ඒ ගිය ගමන් ගත්තු හෑන්ඩ් බෑග් ටික ඔන්න ලංකාවට ඇවිල්ලලු.
ඩුබායි වලින් එයා අරං තියෙන්නෙ මිළ අධිකම හෑන්ඩ් බෑග්.
ලංකාවෙ කාටවත් නැති හෑන්ඩ් බෑග් ගෙනාපු පියුමි ඒවයින් එකක් අම්මටත් දුන්නලු.



2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:05
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26