2024 මැයි 28, ප.ව. 3:03
ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි ශ්‍රීනායක කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය පහුගිය දවසක උතුම් පිං කටයුත්තක් සිදුකර තිබුණා.
ඒ, ධාතු මන්දිරයක් ඉදි කරවා ධාතු කරඬුවක් ද පූජා කරමින්.
ඇය මේ උතුම් කටයුත්ත කිරීම පිටුපස තිබුණේ වේදනාබර මතකයක්.
ඒ ඔබ දැනටමත් දන්නා පරිදි මීට වසර කිහිපයකට ඉහත අවසන් ගමන් ගිය ඇගේ සහෝදරයාට පිං පැමිණවීම.
ඇය ඒ සම්බන්ධයෙන් මුහුණුපොතේ තබා තිබු සටහන,
”මගේ මල්ලීට පිං පිණිස මෙම ධාතු මන්දිරය ඉදි කරවා ධාතු කරඩුවක් පූජා කරන ලදී..
මගේ මල්ලීට නිවන් සුව ලැබේවා.
මේ සදහා උදවු කල සියලුම ගම් වාසීන්ට මේ පිං අනුමෝදන් වේවා.
ඔබ සියලු දෙනාටමත් මේ පිං අනුමෝදන් වේවා
මගේ තාත්තේ ඔයාගේ අත් දෙකෙන් තමයි මේ ධාතු මන්දිරය හැදුවේ.
ඒ පිනෙන් මගේ තාත්තා බුදු වේවා දවසක ”

2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26