hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 16, පෙ.ව. 12:24



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

උදාවූ නව වසර සියලු දෙනා එකතු කරගෙන සමරපු පියුමි මෙන්න මේ විදිහේ සටහනක් සමාජ මාධ්‍ය තුළ තබා තිබුණා.

මගෙ තාත්තට පස්සෙ මම අද තමයි වෙන පිරිමි කෙනෙක්ට වැන්දෙ මගෙ මාත්තයා මම එයාට හරිම ආදරෙයි ඉතිං.අහිංසකයා නෙ මගෙ!! එක වෙලාවකට මොඩ චුන් දාලා මගෙ track පන්නනවා. මගෙන් හොදටම බැනුම් අහනවා. ඇදුම් ටිකක් අරං යනවා එයාගෙ ගෙදර.. ආයි මහා රැට මම shape කර ගන්නවා ඉතිං!! මගෙ කටත් ඉතිං හොදම නැනෙ…රංඩුවෙන වෙලාවට ආයි නැ ඉතිං කියලා දානවා.එත් හිතෙ. කිසි දෙයක් තියන් ඉන්නෙ නැ.තත්පරගානින් අමතක කරනවා මම . මම අමතක කරාට මාත්තයා කියනවා.මම කොමද hallo ඔය කියන එවා අමතක කරන්නෙ… කරන්න දෙයක් නැ මාත්තයා.මගෙ කටගැන නොදැන නෙවෙයි නෙ යාලු උනෙ… anyway පුංචියට රංඩු උනාට මම ඔයාට මාර ගොඩාක් අදරෙයි හාද

View this post on Instagram

A post shared by Piumi Hansamali (@p_p_hansamali)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: