hit counter

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 27, ප.ව. 1:35



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු මේ අමුතුම සටහන මොකද්ද..? කවුරුත් දන්නවා පියුලි හංසමාලි එයාගේ පළවෙනි සැමියාගෙන් අයින්වෙලා ඉන්නේ කියලා.

ඒත් පසුව පියුමි එයාගේ ආදරවන්තයා ප්‍රගීත් එක්ක තමයි කාලය ගත කළේ, ඒත් නැවත වරක් විවාහ වෙන එකටනම් පියුමි තවම ඉස්සර වුණේ නැහැ.

කොහොම හරි මේ දවස්වල නම් ඔන්න ඔය කියන පියුමිගේ ආදරවන්තයා ප්‍රගීත් නැවත වරක් පියුමිගෙන් වෙන්වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

එයාලා අතර ප්‍රශ්න හුවමාරු වීමක් වෙලා කියලා තමයි පියුමි නම් සමාජ මාධ්‍යට එකතු කරලා තියෙන්නේ.

ඒ විස්තර පියුමි ස්ක්‍රීන් ෂොට් අරගෙන පල කරන්නත් කටයුතු කරලා තිබුණා.

ඉතින්, බොහෝ දෙනෙක්ගේ වගේම තුන්වෙනියෙක් නිසාවෙන් පියුමිගේ ආදරයත් දෙදරලා ගිහින් කියලා තමයි එයා ඒ දාලා තියෙන විස්තරත් එක්ක තේරුම් යන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: