hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 19, පෙ.ව. 1:26



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින අංක එකේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක්.

පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.

මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

ලෝක විවාහක රූ රැජින තරගය මතක් කළ සැනින් පසුගිය අඩුරුද්දක ඒ තරගාවලියේ අවසන් වටය අමතක කෙනෙක් නැතුව ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්.

කොහොම වුණත් නැවත නැවතත් මේ තරගාවලිය වසරෙන් වසර පැවැත්වෙනවා.

කොහොම වුණත් ඒ ගැන එක්තරා අයෙක් චන්දිමාල්ගෙන් විමසූ වෙලාවක චන්දිමාල්ට ලැබුණු ඒ අවස්තාව තමගේ කරගත්ත පියුමි කිව්වේ නම් මේ වතාවේ කිරුල ගැන බය වෙන්නක් එපා කියලා.

මොකද මේ වතාවේ ඒක වෙන්නේ කොහොම ද කියන එක ඇය බලාගෙන ඉන්නවා කියලා තමයි පියුමි නම් කිව්වේ.

ඇත්තටම පියුමි කියනවා වගේ මෙවර තරගාවලියේ ඒ විදිහේ කලබලකාරී තත්වයක් ඇති නොවේවි කියලා විශ්වාස කරන්න පුළුවන්ද…?

කොහොම වුණත් මේ ගැන නම් චන්දිමාල්ට බය වෙන්න දෙයක් නෑ වගේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: