hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 05, පෙ.ව. 1:36



පියුමි හංසමාලි කයන්නේ කලාව තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු රංගන ශිල්පිනියක්.සමාජ මාධ්‍ය පුරාවටම ඇය පිළිබඳව පහුගිය කාල සීමාවේ දී ම කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ වගේම මේ දවස් වල පියුමි ගැන වැඩිවශයෙන් කතාබහ කරන්නේ ඇය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා අතර  ආරවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙච්ච නිසයි.

ඒ දේවල් එක සමාජ මාධ්‍ය තොර තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්චි ඇය අසරණ දුගී දුප්පත් මිනිස්සුන්ට ඒ වගේම සත්තුන්ට උදව් උපකාර කරන චරිතයක් විදිහටත් ප්‍රසිද්ධයි.ඒ වගේම තමයි පියුමි හංසමාලි ගැන කතා කරද්දි කරද්දී ඇය අවුරුදු පහක පමණ කාලයක් එක්තරා පුද්ගලයකුට ආදරේ කලා.

ඔහු නමින් වෙනුර ඉතින් මේ ආදර අන්දරයක් ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ කතාවක් වුනත් මේ දෙන්නට එකට එකතු වෙන්න නම් අවස්ථාව ලැබුණේ නැහැ.ඇයි ඉතින් තනිකඩව ටික කාලයක් හිටියට පස්සෙ නැවත වතාවක් එක්තරා පුද්ගලයෙක් සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා.

ඔහු නමින් ප්‍රගීත්.

ඉතින් ඔහුත් එක්ක ඉතාම සතුටෙන් ජීවත් වන  පියුමි සෑම අවස්ථාවකදීම ජීවිතය ගතකරන සුන්දර සිදුවීම් සමාජ මාද හරහා පල කරන්නත් අමතක කරන්නේ නැහැ.

ඒ විදිහට ඇය තමන්ගේ ආදරණීය සැමියා සමග ඉන් අවස්ථාවකදී ඔහුට සිද්ධ වෙච්ච අසනීපයක් නිසා ඒ සම්බන්ධයෙන් සටහනක් සමාජ මාධ්‍ය හරහා පළ කරලා තිබුණා.

ඇය ඒ විදියට සඳහන් කරපු සටහන පහතින් දක්වා තිබෙනවා.

“මගේ මහත්තයා නිදි එයාට සනීප නෑ උණ හැදිලා.පව් මගේ මහත්තයා අසනීප වෙලා යයිද දන්නෑ.මගේ මහත්තයා හීනෙන් ගොක්කොල දැක්කද.එයාට kidney problem එකක් එයා නැති වුනොත් මම වෙන මහතෙක් හොයාගන්න වෙනවා.”

කෙසේ නමුත් පියුමි තමන්ගේ සැමියාට එහෙමත් නැත්නම් පෙම්වතාට kidney problem එකක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තිබ්බේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: