2023 අප්‍රේල් 18, ප.ව. 3:35
අවුරුදු ළගයි කියලා කිව්වාම ඉස්සෙල්ලාම රූපවාහිනී නාළිකා සැරසෙන්නේ අවුරුදු කුමරා, කුමරිය තේරීමේ තරගයි.
ඒ තරග වලට ලෑස්ති වෙන්නේ අවුරුදු එන්න මාසෙකට විතර කලින්.
සෑම රූපවාහිනී නාලිකාවකම පාහේ මේ වැඩේ නම් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ තේරෙන අවුරුදු කුමර, කුමරියෝ ඊලට නාලිකාවල නළු නිළියන් විදියට කටයුතු කරනවා.
මේ නාලිකාවේ ප්‍රථම වතාවට තමයි අවුරුදු කුමාරයා තේරීමේ තරගයක් පවත්වා තියෙන්නේ.
මේ කියන්නේ අවුරුදු කුමර කුමරියෝ තෝරන තරගයක සිදු වූ දෙයක් ගැනයි.
එක්තරා නාලිකාවක අවුරුදු කුමාරයාට තේරුන පුද්ගලයාට ලබා දුන් දෙයක් සම්බන්ධවයි.
ඒ ප්‍රථම ස්ථානය ලබා ගත් පුද්ගලයා වෙත ලබා දුන් යෂ්ටියයි.
ඒ සඳහා ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට බොහෝ දෙනෙක් මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා.










2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 28, පෙ.ව. 12:15
2026 මැයි 27, ප.ව. 5:33
2026 මැයි 27, ප.ව. 4:49
2026 මැයි 27, ප.ව. 3:50
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26