hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 12:56



පුෂ්පිකා දී සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.

රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.

නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.

ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.

ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.

ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.

සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්දීයටත් පත්වූවා.

කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.

පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුනා.

එය උත්සවශ්‍රීයෙන් සමරන්නට ඇය කටයුතු කර තිබුනා.

පුංචි පුතා වගේම ඇයගේ මිතුරන් බොහෝ දෙනෙක් ඒ අවස්ථාව සදහා සම්බන්ධ වී තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: