2023 දෙසැම්‍බර් 27, ප.ව. 3:36
රංගන ද සිල්වා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදකයෙක්.
හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගත් රංගන පසුකාලිනව හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා.
හිරු නාලිකාවෙන් ඉවත් වූ රංගන පසුව ස්වර්ණවාහිනී නාලිකාව හා සම්බන්ධ වෙනවා.
ඔහු එහි හිත ඉල්ලන තරු වැඩසටහන මෙහයවුවා.
එයටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා.
කෙසේවෙතත් මේ වෙන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වෙලා සියත සමඟ අත්වැල් බැඳ ගත්තා.
රංගනගේ උපන්දිනය වෙනුවෙන් කලා තරු කරපු වැඩක් රංගනගේ යුටියුබ් නාලිකාවට මෙසේ එකතු කර තිබුණා.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25