2026 අප්‍රේල් 18, පෙ.ව. 12:06
ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා කාගේත් සිත් දිනාගත් ආදරණිය නළුවෙකි.
ඔහු නිරන්තරයෙන් ඔහුගේ මුහුණු පොතේ විවිධාකාර සටහන් පළකරමින් තම රසිකයන් හා විහිළු තහළු කරන පුද්ගලයෙකි.
රන්ජන් රාමනායක Harindra Jayalal සමඟ කළ කතාබහකදී මෙසේ අදහස් දක්වා තිබෙනවා.
”දැන් ඔය පීපල්ස් ඇක්ටර් ගත්තම අනිත් අය කෙලින්ම ගිහිල්ලා,
‘අනේ මගේ අම්මා ඉන්නවා අතන, අම්මේ ස්තුතියි’ කියලා කියනවා.
අන්න එතනදි මම හිරවෙනවා. ඇස්වලට කඳුළු එනවා.
එයාලා එහෙම අරන් යනකොට මට හිමි සම්මානය අපේ ස්ටාෆ් එක තමයි අරන් එන්නෙ.
වෙන අය මේක අම්මාට දීලා අඬනවා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට දීලා, බෝයි ෆ්‍රෙන්ඩ්ට දීලා අඬනවා.
ඒ වගේ තැන්වල මට තනිවෙච්ච හැඟීමක් දැනිලා තියනවා…”
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:07
2026 අප්‍රේල් 17, පෙ.ව. 10:26
2026 අප්‍රේල් 17, පෙ.ව. 10:08
2026 අප්‍රේල් 17, පෙ.ව. 12:18
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26