hit counter

2026 සැප්‍තැම්‍බර් මස 11 වන සිකුරාදා

2025 ජූනි 23, පෙ.ව. 12:02



හීන දැකපු බයික් එක අරගෙන පැය 24ක් යන්නත් කලින් ජපානයේදී ජීවිතයෙන් සමුගත් තරුණයෙකු ගැන හද කම්පාකරවන පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා.

මෙලෙස රිය අනතුරකින් දිවි අහිමි වී ඇත්තේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයෙක්.

ඔහු ජපානයේදී අවාසනාවන්ත අනතුරකින් ජීවිතයෙන් සමුගෙන ඇති බව සදහන්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: