2023 මාර්තු 13, ප.ව. 2:09
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දුම්රියේ දමා ගිය සිඟිති බිළිඳා හා තමන් සම්බන්ධව මැවෙන පුවත අසත්‍ය බව ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි හා රංගන ශිල්පී ෂෙරිල් මහත්මිය පවසනවා.
දුම්රියේ දමා ගිය බිළිඳිය හදා ගැනීමට තමා පොලිසියෙන් ඉල්ලීම් කර බව අදාළ සමාජ මාධ්‍ය පෝස්ට්ටුව හරහා සංසරණය වුණා.
මේ පිළිබඳ අප කළ විමසීමක දී ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි මහතා පැවැසූවේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි.

2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
2026 ජූනි 13, පෙ.ව. 12:19
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26