2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:01
සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.
මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.
මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, මේ දවස්වල උත්තරීතර මව් පදවිය වෙනුවෙන් දින ගණිනවා.
හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.
පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.
ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා.
එක්තරා වැඩසටහනකට එක්වෙමින් සාරා අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා.
එහිදී ඇයට එන චෝදනා වලට ඇය මෙසේ ප්‍රතිචාර දැක්වූවා.
“ගොඩක් දෙනෙක් කියනවා මම pregnancy එක විකුණනවා කියලා. ඕවයින් මහ ලොකු ගාණක් එන්නේ නැහැ. එහෙම කරනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි අම්මා කෙනෙක් දන්නවා නම් දන්නවා දරුවන් විකුණගෙන කන අම්මලා නැහැ. එහෙම නැතිම තරම් හරි අතලොස්සක් ඇති. එහෙම අය ඉන්නවා කියලා කියන්නේ අපිවත් ඒ ගානට වැටෙනවා කියන එක නෙවෙයිනේ.”
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 05, පෙ.ව. 12:16
2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26