hit counter

2025 ජූලි මස 15 වන අඟහරුවාදා

2023 ජනවාරි 08, පෙ.ව. 6:34



නව හැවිරිදි කුඩා පිරිමි දරුවකු බඹ 7ක් ගැඹුරු ජලය පිරුණු ළිඳකට වැටී ස්වඋත්සහයෙන්ම දිවි බේරාගෙන ගොඩට පැමිණි පුවතක් කුරුණෑගල, කුලියිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සචින් ඉමල්ක වික්‍රමසිංහ නම් මෙම දරුවා ළිං පතුළේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙද්දීත් සිය මවගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම ද මෙහි තවත් සුවිශේෂී සිදුවීමක්

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: