2023 නොවැම්‍බර් 07, පෙ.ව. 12:06
 
            
සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.
ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.
එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.
ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.
හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.
එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.
නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.
අතුල සමිතා කියලා කියන්නේ කලා ලොවේ අපි හැමෝම ආදරය කරන චරිත දෙකක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා කලාවට නිර්මාණ ගොඩක් දායාද කළා.
තවමත් මේ දෙන්නා ඒ විදියටම ආදරෙන් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට නිර්මාණ ඉදිරිපත් කරනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ.
බලන්නකෝ දුව කවීගේ විවාහයෙන් පස්සේ අතුල සමිතා දෙන්නා එකතු වෙලා ලස්සන වැඩක් කරන්න යනවා. ඒ තමයි නෙළුම් පොකුණේ පවත්වන්න යන ප්‍රසංගයක්. මේකට කවින්ද්‍යා අතුල සහ සමිතා එකතු වෙනවා.
මේ ප්‍රසංගය ගැන සමිතා පළ කරලා තිබුණේ මෙහෙම අදහසක්. තව එකපාරක් අපි ආදරෙන් හමුවෙලා.. ආදරෙන් වෙන්වෙලා යමූ..!! ඒ මතකයන් හැමදාටම ඉතිරිවේවී…. දෙසැම්බර් 08.. නෙලුම් පොකුන ආදරෙන් පුරවමු !!
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25