2023 මැයි 09, පෙ.ව. 12:11
සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.
සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.
ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.
සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.
ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.
සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.
මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.
ඉතින් මේ දිනවල සාරංගයි දිනක්ෂියි වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇඳුමක් සම්බන්ධයෙන්.
ඒ තමයි ඔවුන් පුංචි සාරන්‍යාත් එක්ක ගඟක හෝ ඇලක නාන ඇඳුමෙන් සැරසිලා ඡායාරූපයක පෙනී සිටිනවා.
එම ඡායාරූපයේ ඔවුන්ගේ ඇඳුම් නිසා සමහර ප්‍රේක්ෂකයින්ගෙන් ඔවුන් විවේචන එල්ල වුණා.එවට සාරංගත් සමාජ මාධ්‍ය තුළින්ම ප්‍රතිචාර දක්වන්න අමතක කළේ නෑ.
ඔවුන්ගේ ඇඳුම් සමාජ ජාලා තුළින්ම ප්‍රේක්ෂකයින් විසින් සංස්කරණය කරලා තිබුණා.
ඉතින් එලෙස සංස්කරනය කරපු ඡායාරූපය සාරංගත් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටෝරීස් වල පළ කරලා තිබුණා.
ඉතින් මේ සිදුවීම මේ දිනවල සමාජ ජාලා තුළ ඔවුන් ගැන දැඩි කතා බහට ලක් වුන මාතෘකාවක් වුනා.




2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
2026 ජනවාරි 06, පෙ.ව. 12:09
2026 ජනවාරි 06, පෙ.ව. 12:08
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26