2023 අප්‍රේල් 08, පෙ.ව. 3:54
සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.
සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.
ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.
සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.
ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.
සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.
මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.
සාරංග සහ දිනක්ෂි පසුගියදා නුවරඑළියේ ගිහින් තිබුනා.
එහි යන අතරමග ගමන් මහන්සිය නිවාගන්නට සාරංගයි දිනක්ෂි කඩ පේළියක් ළඟ තේ එකක් බොන්න නැවතිලා.
එහිදී ඔවුන් ගත් පුංචි වීඩියෝ පටයක් සාරංග ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරමින් අපූරු සටහනක් පළ කරලා තිබුනා.
මේ සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබෙන අයුරුද දැක ගන්න පුළුවන් වුණා.
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25