2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 8:31
            
යාපනය ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයාගේ සහ හෙදියන්ගේ නොසැලකිමත්බාවය හේතුවෙන් සිය අතක් අහිමි කරගත් සිසුවිය නැවතත් සිය අධ්‍යයන කටයුතු සඳහා අද (19) පාසල වෙත ගොස් තිබෙනවා.
ඇයට සෙසු සිසුවියන් විසින් මල් ලබා දී පිළිගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම අවස්ථාවට විදුහල්පති, ගුරුවරුන් සහ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් එක්ව සිටි බව සඳහන්.
යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි 08 හැවිරිදි මෙම දැරිය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබනවා.
පසුගිය මාසයේ අදාළ දැරිය උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අගෝස්තු මස 25 වැනිදා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්.
එහි දී ඇයට කැනියුලාවක් හරහා ඖෂධ ලබාදීමටයි කටයුතු කර තිබුණේ.
කෙසේ වෙතත් නහරයකට හානි වී අතේ පහළ කොටසට රුධිරය ගලා ඒමට නොහැකිව අත අඩපන වී ඇති බවයි වාර්තා වන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් පසුගිය දෙවැනි දා ශල්‍යකර්මයක් මගින් එම දැරියගේ අතේ මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේ.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25