2024 පෙබරවාරි 12, පෙ.ව. 12:02
ශලනි තාරකා කියන්නේ මේ වන විට ශ්‍රී ලාංකීය කලා ලොවේ ඉන්න දිදුලන තාරකාවියක්.
ඉතින් ශලනිට හැමෝම ආදරෙයිනේ.
ශලනි තාරකා ගැන කියද්දි දැන් එයාගේ ආදරණීය සැමියා ගැනත් කතා නොකරම බැහැ.
මොකද ඔහු ඉතාම කඩවසම් ශලනිටම මවපු රූපේ කියලනේ හැමොම කියන්නේ.
මේ දිනවල ශලනි තාරකා දික්කසාදයකට සූදානම් වන බව ටික් ටොක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
නමුත් මේ ගැන ශලනිගෙ නම් කිසිදු අදහසක් නොමැති බව අපට දැනගන්නට ලැබුණා.
ඒ ඇය සිය ටික ටොක් ගිණුමේ පළ කරන වීඩියෝ නිසා සිය සැමියාහෙන් වෙන්ව කාලය ගත කලත් ඔවුන් දෙදෙනාගේ ආදරය තව තවත් වැඩි වෙන බව තමයි ශලනි නම් කියන්නේ.
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:05
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:59
2025 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25