2025 ජූනි 17, පෙ.ව. 12:02
ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කාසු කරලා තිබුණා.
ඒ, පොඩි බබෙක් වඩාගත්තු ඡායාරූපයක් ද එක්ක.
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්ත කතාවකට තමයි ශලා මේ විදියට උත්තර දීලා තියෙන්නෙ.
”නෑ නෑ මගේ බබා නෙමේ
බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා
වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ .. ඒ නිසා calls දිලා මැසේජ් එවලා විෂ් කරන්න එපා”

2026 ජූලි 18, පෙ.ව. 12:15
2026 ජූලි 17, පෙ.ව. 12:17
2026 ජූලි 16, පෙ.ව. 12:08
2026 ජූලි 15, පෙ.ව. 12:09
2026 ජූලි 14, පෙ.ව. 12:05
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26