2024 ජනවාරි 09, පෙ.ව. 12:03
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.
ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.
ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.
ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.
ශලනි තාරකා කියන්නේ ඒ විදියට සැරින් සැරේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.
හැබැයි මේ කතාව නම් ඒ ගැන නෙවෙයි.
මේ ශලා සැර වුණු කතාවක්..
”නරින්ට උදව් කරන්න එපා.
මොකද උන් ස්තුතියි කියන්නෙ අවසානයේ අපිටම හූ කියලා.
අත්දැකීමෙන් කියන්නෙ…”
මේ කතාව දකින්න ලැබුණේ ශලාගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්.

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26