2024 මාර්තු 25, පෙ.ව. 9:23
පාසල් සිසුන්ට ඉගෙනීම් කටයුතුම විතරක් නෙවෙයි තියෙන්නේ කිව්වොත් ඔබ සමහර විට අපි එක්ක එකග නොවෙන්න පුළුවන්.
පාසල් සිසුන්ට ඉගෙනීම වගේම බාහිර ක්‍රියාකාරකම් ද අත්‍යාවශ්‍යයි.
ඒ ඔවුන්ට වෙනසක් ලැබීමට වගේම තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප නංවා ගන්න.
ඉතින් එවන් පසුබිමක හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වෙනවා.
ඒ බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා අවසන් දින උත්සවයේ දී ඉදිරිපත් කළ සරඹ සංදර්ශනය.
2024 මැයි 04, පෙ.ව. 12:04
2024 මැයි 04, පෙ.ව. 12:04
2024 මැයි 04, පෙ.ව. 12:03
2024 මැයි 04, පෙ.ව. 12:02
2024 මැයි 03, පෙ.ව. 12:04
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
04-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24
03-05-24