2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනක්ෂි සින්හා ගැබ්ගෙන ඇති බවට, ඉන්දීය ආරංචි මාර්ග යම් යම් අනුමානයන් පළකර තිබෙනවා.
කොහොම නමුත් ඇය ගැබ්ගෙන ඇතැයි කතාබහක් පැතිරුණු පළමු වතාව මෙය නොවේ.
බොහෝදෙනාගෙ මතය නම්, සෝනක්ෂි මේ වන විට ගර්භණී දීප්තියෙන් බබළන බව.
ගෙවුණු දවසක පැවති වික්‍රම් ෆඩ්නිස්ගේ විලාසිතා දැක්මේදී සහීර් ඉක්බාල් සමඟ පෙනී සිටි ඇය සිය කුස ආවරණය කරගැනීමට උත්සාහ කළ සෙයක් දිස්වීමයි, මේ නව ආරංචියට තටු ලැබීමට හේතුව තිබුණේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්, සෝනක්ෂි හෝ සහීර් ප්‍රතිචාර දක්වා නැහැ
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26