2025 ජූනි 24, පෙ.ව. 11:52
කතරගම ඇසළ පෙරහරේ පණිවිඩය මුලින්ම දන්වන්නේ උතුරේ සිට කතරගම බලා එන පාද යාත්රාවයි.
මෙවරත් පාද චාරිකාවේ යෙදෙන පිරිස් පසුගිය දා ඔකඳ දේවාලයෙන් යාල වනාන්තරයට ඇතුළු වුණු බව වාර්තා වුණා.
මේ වන විටත් වන්දනා නඩ යාල කැලේ හරහා දුරකතර ගෙවා කතරගම දෙවිඳුන් නැමදීමට ගමන් කරනවා.
අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදුකරන මෙම පා ගමනට මෑතක සිට සොබාදහමට මෙන්ම චාරිකාවලට කැමති පිරිස් ද එකතුවීමටත් පටන් අරන් තිබෙනවා.











2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26