2022 නොවැම්‍බර් 21, ප.ව. 1:18
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බවයි.
සාරියෙන් පරිබාහිරව සැහැල්ලු ඇදුමකින් සැරසී අද දිනයේ පාසැල් වෙත පැමිණි එම ගුරුවරියන් සඳහන් කලේ සියලු දෙනා මෙම ක්‍රියාව ධනාත්මකව සිතන ලෙසයි.
මෙම පහසුව පාසලේ දරුවන්ටත් ලැබිය යුතු බවයි එම ගුරුවරියන් වැඩිදුරටත් සඳහන් කළේ.
පාසල් ගුරුවරියන් වෙත නිර්දේශ වී ඇති සාරිය සහ ඔසරිය වෙනුවට සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසැල් වෙත පැමිණීමට අවසර ලබාදෙන ලෙසට ගුරු සංගම් කළ ඉල්ලීම සම්බන්ධව පසුගියදා සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.
ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉකුත් දිනක දී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26