2023 ජූනි 29, පෙ.ව. 1:06
තිළිණි ප්‍රියමාලි කියන්නෙ පහුගිය කාලය තුල වැඩිපුරම කතබහට ලක්වුණු කාන්තාවක්.
ඇයට චෝදනා කිහිපයක් නිසා සිරගත වන්නට සිදු වුන අතර නැවතත් ඇය නිදහස් වුණා.
ඇය ගැන නැවතත් කතා බහට ලක් වීමට හේතු වූයේ ඇය නැවතත් විවාහ වූ බවට පැතිරෙන කතාබහත් සමඟයි.
ඇය ඒ බව ඇගේ ෆේස්බුක් පිටුවෙන්ද තහවුරු කර තිබුණා.
කෙසේ හෝ ඇයගේ ජීවිත කතාව සම්බන්ධව සිනමාපටයක් කිරීමටද සූදානමක් පවතින බවටද පැවසෙනවා.
තිළිණි මෑතකදී ඇගේ සමාජ මාධ්‍යවල විවාහයෙන් පසුව සතුටින් ඉන්න විදිහ ගැන සටහනක් පළ කරලා තිබුනා.
මේ තියෙන්නේ ඒ සටහන…
“කොයිතරම් ප්‍රශ්න තිබුනත් ජීවිතේ හිනාවෙලා ඉන්න. ඒක මං ජීවත් වෙලාම ඉගෙන ගත්ත දෙයක්. ප්‍රශ්න ඉස්සරහ දුක් වෙන්න ගියොත් අපිට මුලු ජීවිතේම දුක් වෙන්න වෙයි. මොකද ප්‍රශ්න ඉවරයක් නැති හින්ද. ඒත් හිනාවකට පුළුවන් සතුට ආකර්ශනය කරන්න. දුකෙන් ඉදිද්දි වුනත් අපි හිනාවෙනවා නම් සතුට අපිව හොයාගෙන එනවා. දුක හෙමින් දුරස් වෙලා යනවා.”
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 12:01
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25