2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:05
ඒ කුරුළු කූඩුව හරිම ආදරයෙන් පිරුණු තැනක්.. ඇය හිටියා නම් ඒ ආදරයේ අදටත් වෙනසක් නෑ..
තිසුරි යුවනිකා.. අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඒ වගේමයි ඇගේ මව සුසන්තා චන්ද්‍රමාලි කියන්නෙත් අදටත් රසිකයින්ගේ මතකයේ රැඳි දක්ෂ රංගන ශිල්පිනියක් නේ.. අද තිසුරිගේ ආදරණීය තාත්තාගේ උපන්දිනය..
ඔන්න ඉතින් ඇය ඒ වෙනුවෙන් ආදරණීය සුබපැතුමක් සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ ඇගේ ආදරණීය මවගේ ඡායාරූප පෙළක් එක්කමයි..
“සුබම සුබ උපන්දිනයක් මගේ තාත්තට.. නීරෝගීව ඉන්න හැමදාමත්.. ගොඩාක් ආදරෙයි අපි..”
2026 ජනවාරි 12, ප.ව. 3:17
2026 ජනවාරි 12, ප.ව. 12:54
2026 ජනවාරි 12, පෙ.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 12:13
2026 ජනවාරි 12, පෙ.ව. 12:07
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26