2026 ජනවාරි 09, පෙ.ව. 12:03
තාත්තා කෙනෙක් දරුවෙකුගේ ජීවිතයට මොන තරම් ආලෝකයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
ඔහුටත් ඒ කාරණය පොදු වූවක්. තිවංක දිල්ෂාන්, ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන මේ ගායන ශිල්පියා පසුගිය දවසක අතිශ්‍යය සංවේගයට පත්වුණේ ඔහුගේ පියාගේ අභාවයත් එක්කයි.
තිවංකට වාවාගත නොහැකි මේ දුක ඔහු මෙන්න මේ විදිහට නිර්මාණයකින් කියන්න හිතලා.
සංගීතය කියන්නේ මිනිස් භාවයන් සියුම්වට ස්පර්ශකරන විශයක්. බලන්නකෝ තමන්ගේ ළඟින් ගිලිහී ගිය ඒ මතකය, ඒ ආදරයට ඔහු මොන තරම් නම් සංවේදී වෙලාද කියලාද කියලා..




2026 ජූලි 17, පෙ.ව. 12:17
2026 ජූලි 16, පෙ.ව. 12:08
2026 ජූලි 15, පෙ.ව. 12:09
2026 ජූලි 14, පෙ.ව. 12:05
2026 ජූලි 13, පෙ.ව. 10:33
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26