hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 23, ප.ව. 1:49



මේ වෙනකොට ලංකාවට විදේශිකයන් පැමිණීම යහපත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා.

පසුගිය කාලයේ පැවති විවිධාකාර හේතුන් නිසා සංචාරක ක්ෂේත්‍රය දැඩි කඩා වැටීමකට ලක් වෙලා තිබුණා.

ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙන බව අපි හැමෝම දන්නා කාරණයක්.

මේ කියන්නෙත් එවැනි සිදුවීමක් ගැනයි.

පරවී දූපත නැරඹීමට අවස්ථාව ලබා දෙන බව පවසා සංචාරකයින්ගෙන් 25,000ක මුදල් ලබා ගෙන ඔවුනට එම අවස්ථාව නොදීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ මෙය සංචාරක ක්ෂේත්‍රයේ පරිහානියට හේතුවක් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: