2022 දෙසැම්‍බර් 31, ප.ව. 2:06
තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් ඊජිප්තුවේ නයිල් නදියේ සිට නටමින්, ගයමින් සිය උපන්දිනය සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙරට ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක සහ තවත් ගුරුවරයෙකු එහි සිටිනු දක්නට ලැබෙනවා.
එහි ගොඩක් දෙනෙක් අත්පුඩි ගසමින් විනෝද වෙමින් සිටින අයුරු ද දක්නට ලැබෙනවා.
එම වීඩියෝව තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් සිය මුහුණුපොතේ පළ කර තිබුණේ මෙලෙසයි.
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26