hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2022 නොවැම්‍බර් 06, ප.ව. 5:43



කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ කතාවෙන මාතෘකා තියෙනවා.

මේ කාලසීමාවේ කතාවෙන මාතෘකාව වෙලා තියෙන්නේ වීඩියෝ ලීක් කරනවා එහෙමත් නැත්තම් ෆොටෝ ලීක් කරනවා කියන එක.

බොහෝ දුරට මේ කොයි ලීක් කිරිමෙන් අගතියක් වෙන්නේ කාන්තා පාර්ශවයට.

සමාජ මාධ්‍ය තුළ මේ වෙනකොටත් ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ වීඩියෝවක් ගොඩක් දෙනෙක් ෂෙයාර් කරගෙන තියෙනවා.

ඒ කාන්තාවට ඒක දැනෙන්නේ කොහොමද කියලා කවුරුත් හිතන්නේ නැහැ.

සමහර විට මේ වීඩියෝ හුවමාරුවෙන් ඇයට සියදිවි නසා ගන්න තැනට වැටෙන්න පුළුවන්.

එහෙම වුණ අවස්ථා අතීතයේ ඕනේ තරම් තියනවා.

මේ සම්බන්ධයෙන් නොවුණත් එක්තරා වැඩසටහනකට එක්වෙමින් මානව හිමිකම් ක්‍රියාකාරී හාන්ස් බිලිමෝරියා හරි අපූරු කතාවක් කරනවා.

ඔහු එහිදී කාන්තාවකට ප්‍රසිද්ධ දුරකථන අලුත්වැඩියා සිදු කරන සමාගමක සිදු වූ සිදුවීමක් පිළිබඳවද හෙළිදරව්වක් කරනවා.

ඔහුගේ මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට මේ වන විට රටේ කාන්තාවට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙනවද යන්න පිළිබඳවද සිතා බැලිය හැකියි.

එම වීඩියෝව පහතින්,

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: