hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2024 ජූලි 18, පෙ.ව. 12:02



අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ටැටූ දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු තැනැත්තියක් බවට හඳුනගෙන ඇති බවයි.

එම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට පත්ව ඇති බවද ඔහු සදහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: