hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 8:59



යොහානි කියන්නේ මේ වෙනකොට ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික ගායිකාවක්.

“මැනිකේ මගේ හිතේ”ගීතයෙන් ඉන්දියාව ඇතුළු රටවල් රාශියක රසික හිත් දිනූ යොහානි මේ වන විට රටවල් ගනනාවක ප්‍රසංග සඳහා එකතු වෙනවා.

මේ දිනවල නම් ඇය ඇයගේ අලුත්ම ඇල්බමයේ වැඩ කටයුතු සඳහා ලංකාවට ඇවිල්ලා ඉන්නෙ.

ඒ එක්කම ඇය ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රසංග ගනනාවක් සඳහා එක්වීමට නියමිතයි.

මේ අතරම ඇයගේ රුව  spotify සමාගම විසින්  ඇමරිකාවේ නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කර තිබුනේ මේ ආකාරයෙන්.

මේ වෙනුවෙන් ඇයට ශ්‍රී ලාංකීය කළාකරුවන් රැසකගෙන් සුබ පැතුම්ද එක් වී තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: