hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:26



යුරේනි කියන්නේ සුපිරි තාරුකාවකට… ඇය හරිම සරාගී තරුවක්..

එවගේම යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

ඔන්න ඉතින් ඇය අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ඒ අතරින් කිහිපයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: