hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 16, පෙ.ව. 1:03



යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.

කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.

යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.

සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.

යුරේනි නොෂිකාව මේ දවස්වල අපිට මුණ ගැහෙන්නෙ හිරු ටීවී ඔස්සෙ විකාශය වන “Happy Hour” වැඩසටහන තුළිනුයි.

නිතරම වෙනස් විලාසිතා කිරීම තුළින් යුරේනි විලාසිතාකරණයට ප්‍රේක්ෂකයන් වක්‍රාකාරව පෙලඹවීමක් කරන බව සමහරු කියනවා.

එම Happy Hour වැඩසටහන සඳහා සහභාගි වෙන්නේ ජනප්‍රිය සිනමා නළු රොෂාන් රණවන සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානි.

එහි පටිගත කිරීම්වලදී ගත් ඡායාරූප කීපයක් යුරේනි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: