hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, ප.ව. 2:39


මෛත්‍රී – සජිත් තීරණාත්මක හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (04) දිනයේදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: