hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2025 මාර්තු 05, ප.ව. 1:47


ඩේසි ආච්චි අත්අඩංගුවට

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: