hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 5:06


ඩයනාගේ මන්ත්‍රීධුරය ගැලවෙයිද?

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින්.

අදාළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: