2025 පෙබරවාරි 06, පෙ.ව. 11:20
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තු නිකුත් කළේය.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනාගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළාය.
එම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26