2023 අගෝස්‍තු 02, ප.ව. 6:16
එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ව නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්ෂ කාර්යාලයේදී අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත.
13-01-25
13-01-25
12-01-25
12-01-25
10-01-25
10-01-25
09-01-25
09-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
07-01-25
07-01-25
07-01-25
07-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25