hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 අගෝස්‍තු 02, ප.ව. 6:16


හරීන් සහ මනූෂට පනවා තිබූ තහනම ඉවතට

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ව නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්ෂ කාර්යාලයේදී අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: