hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 4:55


ලංකා IOC සමාගමේ බලපත්‍රය සම්බන්ධයෙන් ගත් තීරණය

ලංකා ඉන්දියානු තෙල් සමාගමට (IOC) මෙරට තුළ ඉන්ධන ගනුදෙනු කිරීම සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ 2024 වසරේ ජනවාරි 20 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: