hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූලි 02, ප.ව. 6:40


වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලත් පහළට

 අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: