2023 නොවැම්‍බර් 02, ප.ව. 1:17
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන පිරිස සම්පූර්ණ වන්දි ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් ඔවුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් 2023 දෙසැම්බර් 30 වැනිදාට පෙර දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
07-09-26
07-09-26
06-09-26
06-09-26
31-08-26
31-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26
12-08-26
12-08-26