2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.
ඔහුව අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26