hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 6:51


සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.

සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 14කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: